පානදුර බෙක්කෙගම කුකුළු කොටුවක කුකුළන් කෑමට පුරුදුව සිටි පිඹුරකු අල්ලා බොල්ගොඩ රක්ෂිතයට මුදා හැරීමට පියවර ගත් බව වනජීවී නිලධරයෝ කියති.
පිඹුරාගේ දිග අඩි 15කි.
පානදුර බෙක්කෙගම කුකුළු කොටුවක කුකුළන් කෑමට පුරුදුව සිටි පිඹුරකු අල්ලා බොල්ගොඩ රක්ෂිතයට මුදා හැරීමට පියවර ගත් බව වනජීවී නිලධරයෝ කියති.
පිඹුරාගේ දිග අඩි 15කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයානම් අවිෂ්කගේ ලග ඥාතියෙක් වගේ? (ස)
අවිහිංසාවාදේ ගැන මේ සිදුවීම අලලා කියන පුරාජේරු කියන්න කලින්ම මන් මෙහෙම කියන්නම්. සෑම පැය 72 වරක් ලංකාවේ අලියකු මරණයට පත් වේ. ඒ මොන වාදේ නිසාද.(නදී)
වරුණ, මෙයා මගේ නෑදෑයෙක් වුනත් කම් නැ ඔයා නැතුව. (ස)
වීරසිංහ, බොරු කියන්න එපා. ඒ කියන්නේ දවස් 3 කට එක අලියෙක් මැරෙනවා ! අලි විතරක් නෙවේ අනිත් සත්තුත් මැරෙනවා. මිනිස්සුත් මැරෙනවා. ස්වභාව ධර්මේ කියන්නේ එක තමයි. (ස)
මේකට ඉතින් වරුණයි අවිෂ්කයි දෙන්නම නෑයෝ කියමුකෝ. කථාව ඉවරයිනේ. (ස)
වීරසිංහ මේ ගණන් හැදිල්ල පුරුදු උනේ විපක්ෂයේ මහත් වරුන්ගෙන්ද?(නදී)
හුගක් කට්ටියට තියෙන්නේ හරයක් නැති අදහස්. (නි)
වීරසිංහ මහතයෝ ඔයා වැඩ කරන්නෙත් චැනල් 4 එකේද ? පුදුම බොරුනේ මේවා , අනික හිතන්න එපා අපේ රටේ ඉන්න අලි ලෙඩ්ඩු කියලා නම්.(නදී)
මෝඩ ඉන්දික, අලි මැරෙනවා නෙමෙයි මරනවා. ඊට අමතරව අවුරුද්දකට මිනිස්සු 3000 ලංකාවේ මරනවා. වාහන වලට යටවෙලා තව 3000 මැරෙනවා. (නදී)
ලංකාවේ වාර්තා ගැන කවුරුත් වැඩිය දන්නේ නැහැ වගේ.පොලිස් වාර්තා බලන්න. සෑම දිනකම කාන්තාවෝ 5 දුෂනය වෙනවා. සෑම පැය හතරකට වරක්ම මාරාන්තික රිය අනතුරක් වෙනවා. සෑම පැය 72 වරක් අලියෙක් මරනවා.දිනකට ගබ්සා දාහක් වෙනවා.මේවා ගොඩක් අය දන්නේ නැහැ නේ.ලංකාවේද ඉන්නේ...? (නි)
ගොන් හරක්.(නදී)
ඇයි..? අවිශ්කයි , වරුනයි දෙන්නත් අල්ලපු වැටේ ගෙදර කිකිලියෝ හොරකම් කෙරුවද? (නි)
පිස්සු! අවිශ්කගේ යාලුවෙක් තමයි මේ ඉන්නේ (නි)