තලාතුඔය එගොඩගම කුකුලන්,බල්ලන්.එළුවන් ගිල දැමු පිඹූරෙකු අල්ලා වනජිවි නිලධරයනට බාර දුන් බව ගැමියෝ පවසති. අඩි 11 ක් දිගැති මේ උරගයා වන රක්ෂිතයකට මුදා හරින බව වනජිවි නිලධරයන් කියයි.
තලාතුඔය එගොඩගම කුකුලන්,බල්ලන්.එළුවන් ගිල දැමු පිඹූරෙකු අල්ලා වනජිවි නිලධරයනට බාර දුන් බව ගැමියෝ පවසති. අඩි 11 ක් දිගැති මේ උරගයා වන රක්ෂිතයකට මුදා හරින බව වනජිවි නිලධරයන් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිඹුරා උෟට සුපුරුදු පරිසරයෙන් ඉවත් කිරීම සත්ව හිංසනයකි මෙය සුදුසු ක්‍රියාවක් නොවේ (බ)
පවු ඒත් ඉතින් පිඹුරා
මේ ගැමි පිරිස කොයි තරම් බුද්ධිමත්ද. ඔවුන්ට මගේ ආචාරය. මං එහෙම කියන්නේ, මට මතකයි එසැණ පුවතක් කලකට පෙර පළ වුනා මේ වගේ කුකුල්ලු ගිලපු පිඹුරෙක් අල්ලලා ඒ මිනිස්සු ඒ සතාව කැලි කැලිවලට කපල දාපු බවට. අසරණ පිඹුරා මොනවද කුකුල්ලුන්ගේ අයිතිය ගැන දන්නේ? (ර)
ඇති යාන්තම් ඒ ප්‍රශ්නයත් විසඳුනා
උපාලිගේ කතාව නියමයි. මේ වගේ අපිට ස්වභාව ධර්මයෙන් ලැබී තිබෙන සතුන් කොහොමද විනාශ කරන්නේ? මෙවැනි සතුන්ගේ ඉලක්කය ගොදුරක් සොයා ගැනීම නොවේද? කෙසේවෙතත් ගැමි පිරිස බුද්ධිමත්ව කටයුතු කළ එක ගැන මාගේ ප්‍රණාමය! (නි)
ගම්මුන් කරලා තියෙන්නේ ඉතාම හොඳ දෙයක්. (අ)