රුපියල් තුන්සීයක් වටිනා කුකුලෙකු සොරකම් කළ සරත් කුමාර නම් පුද්ගලයෙකුට බලපිටි මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා විසින් බරපතල වැඩ සහිතව මාස 15 ක සිර දඩුවමක් නියම කළේය.
රුපියල් තුන්සීයක් වටිනා කුකුලෙකු සොරකම් කළ සරත් කුමාර නම් පුද්ගලයෙකුට බලපිටි මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා විසින් බරපතල වැඩ සහිතව මාස 15 ක සිර දඩුවමක් නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය කියන්නේ හරියට මකුළු දැලක් වගේ දෙයක්. ලොකු සතුන් කඩාගෙන යනවා. පොඩි සතුන් අසුවී මියයනවා. (නදී)
කුකුල්ලු හොරකම් කරන්නේ නැතිව මල්ලිට තිබුනේ වෙන ව්‍යාපාරයක් කරන්න.(නදී)
මෙහෙම තමයි දඩුවම් දෙන්න ඕනේ. ලොකු ලොකු වැරදි කරන අයටත් මෙයිට වඩා දඩුවන් දෙන්න. (නදී)
මේ විදියට දඩුවම් දුන්නම ඉතින් කෝටි ප්‍රකෝටි ගනන් ලොකු හොරකම් කරන අයව ජීවිතාන්තය දක්වා සිරේ යවන්නත් පුලුවන්නේ.(නදී)
කියන්නත් ලැජ්ජයි. අන්න අන්තර්ජාලයේ සදහන් වෙනවා ලක්ස 3 නක් වටිනා සී.සී.ටී.වී කැමරාවක් ඩුබායි ඩියුටි ෆ්‍රී එකෙන් හොරකම් කරන්න ගිහින් මාට්ටු වුන කතාවක්. (නදී)
හොරම්කමට දීපු දඩුවම හොඳයි. (අ)
මේ වගේම මහා පරිමාණ කෝටි ගණන් හොරකම් කරන අයටත් දඩුවම් කලා නම් නේද හොද? (නදී)
නියමයි මහේස්ත්‍රාත් තුමනි! (නදී)
අනුන්ට අයිති දේවල් සොරා ගැනීම පාපයකී. සැමෝම මෙය සිතට ගත යුතුයි.(නදී)
ඔව්, ඔව් නීතිය කාටත් එක සමානයි.(නදී)
මම දැක්කා කුඩෙන් ඇනලා මිනිහෙක් මරලා අවුරුද්දකද කොහෙද අත්හිටවූ සිරදඬුවමක් දීලා. (නදී)
ආසියාවේ ලොකුම කුඩු තොගය අල්ලපු රටේ. (නදී)
හරකෙක් හොරකම් කෙරුවොත් එහෙම කොච්චර කාලයක් හිරේ යාවිද? (නදී)
අනේ දෙවියනේ ! (නදී)
මට මතක් වෙන්නේ අපි පොඩි කාලේ බලපු "මනුතාපය".. මිනිස්සුන්ගේ සල්ලි ලක්ෂ ගණන් හොරකං කරන අය ඕන තරම් ඉන්නවා නේද. හොරකම හොඳ දෙයක් නෙමෙයි කවුරු කලත්. ඒත් නීතිය හැමෝටම එක විදියට ක්‍රියාත්මක විය යුතුයි නේද? (නදී)