කැකිරාව ප්‍රාදේශීය සභාවට අයත් ජීව වායු ඒකකය පිහිටුවීමට ඉදි කැරුණු ගොඩනැගිල්ල සිකුරාදා (06) ආත්‍රීයේ ඇති වූ ගින්නකින් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව කැකිරාව ප්‍රාදේශීය ලේකම් ඩී.එස්. ජයසිරි මහතා කියයි.
ගින්න සම්පූර්ණයෙන් මැඩ පවත්වා ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව කැකිරාව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ! (නි)