දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව - කොක්මාදූව අතර කන්දක් නාය යාම නිසා සිදුවූ අවහිරය දෙසතියකින් අවසන් කළ හැකි වෙතියි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පුෂ්ප ගුණරත්න මහතා කියයි.
නාය යන කන්ද කම්බි හා කොන්ක්‍රීට් යොදා සවි ගැන්වීමේ කටයුතු දැන් සිදුකෙරේ. මහා මාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද එහි ගොස් අලුත්වැඩියා කිරීම් සෝදිසි කළේය. මගීන්ගේ ආරක්ෂාව සහතික කිරීමේ වැදගත්කම ඇමැති එහිදී අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනින්ම පිලිසතර කරන එකනම් හොදයි. (ර)
මේ අර යථා තත්ත්වයට පත්කරන්න කෝටි 50ක් විතර යනවා කියපු තැන නේද? (නි)