ඉතාලියේ බෙරේසියා නගරයේ හොටෙල් වික්ටෝරියා ශාලාවේ පැවැති අයිසින් කේක් නිර්මාණකරුවන්ගේ විවෘත තරගාවලියේ ප‍්‍රධාන ඉසව් දෙකන්ම ප‍්‍රථම ස්ථානය දිනාගැනීමට බෙරේසියා නගරයේ පදිංචි ශකිලා ලියනපතිරණ මහත්මියට හැකි විය. තරගය සංවිධානය කළ සුසෙරෝ ඉන් ටෙස්ටා ආයතනය ඇයට ත්‍යාග හා සහතිකපත්වලට අමතරව වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට යාමට ශිෂ්‍යත්වයක් ද පිරිනැමීය. වසර ගණනාවක සිට පැවැත්වෙන මේ තරගයෙන් විදේශිකයකු ප‍්‍රථම ස්ථානය දිනාගත් මුල්ම වතාව මෙයයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd