හෝමාගම ප්‍රාදේශීය සභාවේ විදුලි අංශයට කුලී පදනම මත ලබා ගත් කෘ කැබ් රථය වෙනුවට කුලිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර තිබෙන්නේ යතුරු පැදියක අංකයක් බව විගණන පරීක්ෂණයේ දී හෙළිවීයැයි හෝමාගම ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී අනුර බමුණුආරච්චි මහතා කියයි.
උප සභාපති ඉන්දික කෝරළගේ මහතා - විදුලි නඩත්තුව සඳහා සභාව කුලිය ගත් බවට සඳහන් කරමින් කුලපිය ලබා ගැනීම සඳහා රුවන් කපිල නමැති අයකු සභාවට ඉදිරිපත් කර තිබෙන එච් යූ 9848 දරණ වාහනය කැබ් රථයක් නොව යතුරු පැදියක් බව හෙලිවී තිබෙනවා. මෙහෙම වෙන්නේ කෙසේද?
සභාපති ඒ ඩී කුමාරසිරි මහතා - වාහනයේ අංකයේ එක ඉලක්කමක් වැරදීමකින් සටහන්ව තිබෙනවා. එම වාහනය මගේ පුතාට අයත් නොවේ. වාහනයේ නියම හිමිකරුගේ සියලු ලේඛන ලිපිගොනුවේ තිබෙනවා.
2025 දෙසැම්බර් මස 18
653
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
320
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1107
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෘ කැබ් රිය යතුරු පැදියක් වේ
උපාලි Wednesday, 04 December 2013 05:35 AM
ලුම්බිණි හරි කියලයි මාත් හිතන්නේ. (නදී)
ලුම්බිණි Tuesday, 03 December 2013 02:14 PM
ඒ කියන්නේ මෙයාගේ පුතාද කුලිය ඉල්ලන්නේ? (ස)
අජිත් කරුණාරත්න Wednesday, 04 December 2013 08:26 AM
ඕක මොකක්ද? මේ සැරේ අයවැය වාර්තාවේ තිබුනේ, යතුරු පැදිය පාපැදිය වෙලා. (ස)
ශාන් Wednesday, 04 December 2013 01:14 AM
මේක එච්චර ලොකු වරදක් නොවෙන්නත් පුළුවන්. (නි)