‘ටින් අංකය’ අනිවාර්ය කිරීම අප්‍රේල් දක්වා කල්යයි නිෂ්චිත මූල්‍ය කටයුතු 8ක් සඳහා නොවැම්බර් 1 වැනිදා සිට අනිවාර්ය කළ බදු ගෙවන්නා හදුනාගැමේ අංකය හෙවත් ‘ටින් අංකය’ අනිවාර්ය කිරීම ලබන වසරේ (2027) වසරේ අප්‍රේල් මස 1 වැනිදා දක්වා කල්දැමූ බව දේශීය ආදා.. 31 minutes ago
Y ධම්ම · 1 hour ago ගිය ආණ්ඩුවේ සෞඛ්‍යය ඇමතිතුමා මේ වෙනකොට හිටියා නම් ඖෂධ ප්රඥප්තිය ක්‍රියාත්මකයි. අපේ අවාසනාවට එතුමාගේ හිත වෙනස්වුණේ (නි) Reply 0
Y සෙනරත් · 1 hour ago තවමත් නැහැනේ අර අතුරුදහන් වුනා කිව්ව ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගුනේ. (හේ) Reply 0
Y රේණුක · 1 hour ago සිකුරාදා නැකැත් දවසක්ද? නැකත වැරදුනොත් අහිංසක ලෙඩුන්ගේ කටේ බෙහෙත් නෙමෙයි පස් තමයි. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය ආණ්ඩුවේ සෞඛ්‍යය ඇමතිතුමා මේ වෙනකොට හිටියා නම් ඖෂධ ප්රඥප්තිය ක්‍රියාත්මකයි. අපේ අවාසනාවට එතුමාගේ හිත වෙනස්වුණේ (නි)
බාලගිරි දෝෂය අද නොවෙයි හෙට (නි)
තවමත් නැහැනේ අර අතුරුදහන් වුනා කිව්ව ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගුනේ. (හේ)
මේ සමග බෙහෙත්වල ප්‍රමිතියත් අඩුවේවිද?(හේ)
සිකුරාදා නැකැත් දවසක්ද? නැකත වැරදුනොත් අහිංසක ලෙඩුන්ගේ කටේ බෙහෙත් නෙමෙයි පස් තමයි. (නි)