අද මධ්‍යම රාත්‍රියේ සිට ඖෂධ වර්ග 48ක මිල අඩු කිරීමට අදාළ ගැසට් පත්‍රයට සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා අත්සන් තැබීය.
සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා, ප්‍රධාන වියාක නිලධාරි කමල් ජයසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂක වෛද්‍ය ලාල් පනාපිටිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවයේ මිල වැඩිවෙලා වගේනේ. මම ගන්න ඔමෙප්‍රසෝල් (කරල් 30-40 ගනිද්දී ) 20මිලි ග්‍රෑම් කරලක් 1.75 වුනා. එත් දැන් ඒක 4.50 වෙනවලු. සිල්ලර මිල වුණත් එතරම් වෙන්න බැහැනේ .(අ)
බන්දු, මෙහි සඳහන්වෙලා තියෙන්නේ උපරිම සිල්ලර මිල. බෙහෙත් නි්ෂ්පාදනය කිරීම තරමක් අසීරු වගේම තරමක් වියදම්සහගත කර්මාන්තයක්. එයට හේතුව බෙහෙත් නිපදවීමෙදී එහි ගුණාක්මකභාවය අරක්ෂා කළ යුතුවීමයි. මිලෙන් වැඩි බෙහෙත් හැමවිටම තත්ත්වයෙන් උසස්යැයි මා කියන්නේ නැත. එහෙත් තත්ත්වයෙන් උසස් බෙහෙත් නිෂ්පාදනයට තරමක වියදමක් දැරිය යුතුය. (නි)
සේනක බිබිලේ දොස්තර මහත්තයට පින් සිදුවේවා! (නි)