
(අංජුල මහික වීරරත්න)
ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ගුවන් යානයක් තෑගි කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාවේ ස්වෛරී ගුවන් නාවික නිරීක්ෂණ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ඕස්ට්‍රේලියා රජය මෙම පරිත්‍යාගය කර ඇත.
රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවට අයත් KA350 King Air ගුවන් යානය මෙලෙස ශ්‍රී ලංකා රජයට තෑගි කර ඇතැයි ජනාධිපති කාර්යාලය සඳහන් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝට්ටුවේ යන අය බලන්න වෙන්න ඕනෑ..
ඕස්ට්‍රේලියාවට මුහුදු මාර්ගයෙන් හොරෙන් යන්න උත්සාහ කරන අය නිරීක්ෂණය කර ඒවා වළකාගන්න පහසු වෙන්නයි මම යන්න දීලා තියෙන්නේ. ලංකාවට මෙවැනි දේවල් ලැබුණොත් මුහුදු මාර්ගයේ සිදුවන බොහෝ අකටයුතුකම් නවත්වන්න පුළුවන් වෙයි.