(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (25 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 ක් නිමාවේදී කඩුලු 6 ක් දැවී ලකුණු 157 ක් ලබාගත්තේය. චරිත් අසලංක (නොදැවී 38) සහ පැතුම් නිස්සංක (40) වැඩි ලකුණු ලබාගත්හ.
තරගයේ ජයග්‍රහණය සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 158 ක් ගත යුතුව තිබේ.
සම්පූර්ණ විස්තර සඳහා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd