ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු වැනි ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වූ අද (3 වැනිදා) දිවා ආහාරය පසුවී මඳ වේලාවකින් අනතුරුව ශී‍්‍ර ලංකා කණ්ඩායම පරදවා ලකුණු 125 ක පහසු ජයක් ලබාගැනීමට ඕස්ටේ‍්‍රලියානු පිල සමත් විය. ලකුණු 379 ක ඉලක්කයක් කරා ගිය ශී‍්‍ර ලංකා පිලට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ලබාගත හැකිවූයේ ලකුණු 253 ක් පමණි. මහේල ජයවර්ධන (105) ශතකයක් ලබාගත් අතර ඇන්ජලෝ මැතිව්ස් (95) ශතකය පෙනි පෙනී දැවී ගියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පලමු ඉනිමේ අපේ කට්ටිය පාසැල් කණ්ඩායමක තත්වයට පත් නොවුනා නම් අපිට ලේසියෙන් දිනන්නත් තිබුනා.....