(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (25 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ඕස්ට්‍රේලියාව කඩුලු 7 ක පහසු ජයක් ලබාගත්තේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 ක් නිමාවේදී කඩුලු 6 ක් දැවී ලකුණු 157 ක් ලබාගත්තේය. ලකුණු 158 ක ඉලක්කයක් කරා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 16.3 කදී කඩුලු 3 කට ලකුණු 158 ක් ලබාගත්තේය.
සම්පූර්ණ විස්තර සඳහා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd