නවසීලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ පළමු වටයේ ‘සී’ කාණ්ඩයේ අද(23) පැවැති තරගයේදී ඕස්ටේ‍්‍රලියාව ලකුණු 67-5 කින් ඇමෙරිකාව පරාජය කරමින් දෙවැනි ජය ලැබීය. ඕස්ටේ‍්‍රලියාව ගෝල හයකින් සහ උත්සාහක දිනුම් පහකින් ලකුණු ලැබූ අතර ඇමෙරිකාවට සම්පූර්ණ කළ හැකි වූයේ උත්සාහක දිනුමක් පමණි. ඕස්ටේ‍්‍රලියාව දෙවැනි තරගයේදී 6-15 ක් ලෙස අයර්ලන්තය හමුවේ පරාජයට පත්විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd