ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන ටෙස්ට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දෙන ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම තරගයේ දෙවැනි දිනය වන අද (17 වැනිදා) දිවා ආහාරයට පෙර ලකුණු 316 කට දැවී ගියේය. දිවා ආහාරය සඳහා කී‍්‍රඩාව නතර කරන විට ශී‍්‍ර ලංකා පිල සිය පළමු ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 9 ක් ලබා සිටියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd