සංචාරක ඕස්ටේ‍්‍රලියානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වු අද (1) දෙවැනි ඉනිම ක‍්‍රීඩා කරන ඕස්ටේ‍්‍රලියානු පිල දිනය අවසානයේදී කඩුලූ 6 ක් දැවී ලකුණු 115 ක් ලබා සිටියේය. ඒ වන විට ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයෝ කඩුලූ 4 ක් අතැතිව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 283 ක් ඉදිරියෙන් සිටීමට ද සමත්ව සිටියහ. ඕස්ටේ‍්‍රලියානු පිල පළමු ඉනිම සඳහා ලකුණු 273 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිම ලකුණු 105 කට සීමාවිය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd