ශී‍්‍ර ලංකාව සහ ඕස්්ටේ‍්‍රලියාව අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී අද (8 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී ශී‍්‍ර ලංකා පිල සිය පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 174 ට පිළිතුරු වශයෙන් පන්දුවට පහර දෙන ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම පළමු දිනයේ කී‍්‍රඩාව නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 60 ක් ලබා සිටියේය.
1
නියාමනයෙන් පස්සේ ත්‍රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd