සංචාරක ඕස්ටේ‍්‍රලියානු පිල සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිගේ පිල අතර බොරැල්ල පී.සරවනමුත්තු පිටියේදී පැවැත්වෙන තුන්දින පුහුණු ක‍්‍රිකට් තරගයේ පළමු දිනය වු අද (25) සවස කී‍්‍රඩාව නතර කරන විට ඕස්ටේ‍්‍රලියානු පිල පළමු ඉනිම සඳහා කිසිවකු නොදැවී ලකුණු 26 ක් ලබා සිටියේය. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිගේ පිල ලකුණු 258 කට සීමා කිරීමට ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නෝ සමත්වුහ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිගේ පිල පළමු ඉනිම සියලූ දෙනා දැවී 258 (තරංග පරණවිතාන 49, ළහිරු තිරිමාන්න 32, දිනේෂ් චන්දිමාල් 59, තිසර පෙරේරා 36, ටේරන්ට් කොප්ලන්ඞ් 47/5) ඕස්ටේ‍්‍රලියානු පිල කිසිවකු නොදැවී 26
1
නාමල් රහසේ රනිල්ට පෙන්වූ වට්ස්ඇප් පණවුඩය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd