ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර කොළඹ එස්. එස්. සී. පිටියේදී අද (16 වැනිදා) ආරම්භ වූ තුන්වැනි සහ අවසාන ටෙස්ට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දෙන ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අද සවස පැවැති මන්දාලෝකය නිසා තරගය නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 235 ක් ලබා සිටියේය. ෂෝන් මාෂ් ලකුණු 81 ක් ලබාගත් අතර මයිකල් හසී නොදැවී ලකුණු 63 ක් ලබා සිටියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd