ශී‍්‍ර ලංකාව සහ ඕස්්ටේ‍්‍රලියාව අතර කොළඹ එස්. එස්. සී. පිටියේදී අද (16 වැනිදා) ආරම්භ වූ තුන්වැනි සහ අවසාන ටෙස්ට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දෙන ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම තේ පානය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 154 ක් ලබා සිටියේය. දිවා ආහාරය සඳහා තරගය නතර කළ සැණෙකින්ම එස්. එස්. සී. කී‍්‍රඩාංගණයට ඇදහැළුණු වර්ෂාව නිසා තරගය ආරම්භ කිරීම විනාඩි 40 කින් ප‍්‍රමාද විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd