ශී‍්‍ර ලංකාව සහ ඕස්්ටේ‍්‍රලියාව අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවත්නේ දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වන අද (9 වැනිදා) දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 133 ක් රැස්කරගෙන සිටියේය. ශී‍්‍ර ලංකා පිල සිය පළමු ඉනිමේදී ලකුණු 174 කට දැවී ගියේය.
1
නාමල් බලන්න ගිය මහින්ද දුන් උපදේශය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd