ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර කොළඹ එස්. එස්. සී. පිටියේදී අද (16 වැනිදා) ආරම්භ වූ තුන්වැනි සහ අවසාන ටෙස්ට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දෙන ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුලූ 2 ක් දැවී ලකුණු 63 ක් ලබා සිටියේය. කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ඕස්ටේ‍්‍රලියානු පිලට පැවරීය. හතරේ සීමාවට ආසන්න පෙදෙස්වල තෙතමනය නිසා තරගය ආරම්භ වීම අඩ හෝරාවකින් ප‍්‍රමාද වූ අතර දිවා ආහාරය සඳහා තරගය නතර කළ සැණෙකින්ම එස්. එස්. සී. කී‍්‍රඩාංගණයට ධාරාණිපාත වර්ෂාවක් ඇද හැළිණ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd