
අයර්ලන්තයට එරෙහිව බ්‍රිස්බේන් නුවරදී අද (31) පැවැති සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් ලකුණු 42 ක් ජයක් ලැබූ ඕස්ට්‍රේලියාව‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පැමිණීමට සමත් විය.
මේ දක්වා තරග 4 කට සහභාගි වී ඇති ඕස්ට්‍රේලියාව ඉන් තරග 2 ක් ජයගෙන එක් තරගයක් පරාජය වූ අතර අතර සෙසු තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව නිමාවට පත්විය. ඒ අනුව මේ වන විට ඔවුන් ලබා සිටින ලකුණු සංඛ්‍යාව 5 කි.

වැඩිදුර විස්තර සඳහා
වෙත පිවිසෙන්න
-036

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd