ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වන අද (11 වැනිදා) තරගය ආරම්භ කිරීමට පෙරම ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සිය පළමු ඉනිම අත්හිටුවීය. ඒ වන විට ඕස්ටේ‍්‍රලියානු පිල කඩුලූ 7 ක් දැවී ලකුණු 411 ක් රැුස්කරගෙන සිටි අතර ශී‍්‍ර ලංකා පිල අද පෙරවරුවේදී පන්දුවට පහර දීම ආරම්භ කළේය. ඕස්ටේ‍්‍රලියාව මේ වන විට ශී‍්‍ර ලංකා පිලට වඩා ලකුණු 237 ක් ඉදිරියෙන් සිටී.
1
නියාමනයෙන් පස්සේ ත්‍රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd