ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (31 වැනිදා) ආරම්භ වූ පළමු වැනි ටෙස්ට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම දිනය අවසන් වීමට සුළු වේලාවක් ඉතිරිව තිබියදී ලකුණු 273 කට දැවී ගියේය. ශී‍්‍ර ලංකා පිතිකරුවන් පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසියද ආලෝක තත්ත්වය අයහපත් වීම නිසා එකම පන්දුවකට හෝ මුහුණ නොදී ආපසු කී‍්‍රඩාගාරයට ගියහ.
1
නාමල් බලන්න ගිය මහින්ද දුන් උපදේශය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd