ලෝකාන්තය බැලීමට ආ ඕස්ටේ‍්‍රලියා ජාතියකයකු වන ක‍්‍රිස්ටෝර් පිල්බර් (53) ලෝකාන්තයෙන් පහළට වැටී මියගිය බව පොලිසිය කියයි. ආරක්ෂක වැටේ සිටි කටුස්සකුගේ පින්තූරයක් ගැනීමට ගිය ඔහු පය ලිස්සා වැටුණු බවද පහළින් පිහිටි බලන්ගොඩ නන්පෙරියල් වත්තට සිරුර වැටෙන්නට ඇතැයිද කියති. සිරුර සෙවීමට ගිය පොලිස් කණ්ඩායම අධික මීදුම නිසාත්, බෝවීම නිසාත් සෝදිසිය අත්හිටැවීය.
1
නාමල් බලන්න ගිය මහින්ද දුන් උපදේශය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd