ටෙස්ට් තරගාවලිය ජයගෙන සිටියද අවසාන මෙහොත දක්වාත් තවත් ජයග‍්‍රහණයක උත්සාහය අත නොහළ ඕස්ටේ‍්‍රලියානුවෝ කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අවසන් දිනය වන අද (20 වැනිදා) දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 303 ක් රැස්කරගෙන සිටියේය. ඕස්ටේ‍්‍රලියානු පිල ඒ වන විටත් ලකුණු 146 ක් ඉදිරියෙන් සිටි අතර සිවුවැනි දිනය අවසානයේදී ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් පවසා සිටියේ තරගයේ අවසන් දිනයේ වුවද අවස්ථාවක් ලදහොත් ශී‍්‍ර ලංකා පිල පීඩනයට නතු කිරීමට තමන් සූදානම් බවයි. දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට මයිකල් ක්ලාක් (නොදැවී 71) සහ මයිකල් හසී (නොදැවී 21) පිටියේ රැඳී සිටි අතර රංගන හේරත් ලකුණු 91 කට කඩුලූ 4 ක් දවාගෙන සිටියේය.
2025 දෙසැම්බර් මස 04
226
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඕස්ටේ‍්‍රලියානුවෝ පීඩනය වැඩි කිරීමට සැරසෙති