ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වන අද (9 වැනිදා) තේ පානය සඳහා තරගය නතර කරන විට ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 251 ක් රැුස්කරගෙන සිටියේය. පළමු ඉනිමේදී ලකුණු 174 කට දැවී ගිය ශී‍්‍ර ලංකා පිලට වඩා දනටමත් ලකුණු 77 ක් ඉදිරියෙන් සිටින ඕස්ටේ‍්‍රලියානු පිල සතුව තවත් පළමු ඉනිමේ කඩුලූ 7 ක් ඉතිරිව තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd