ශී‍්‍ර ලංකා පිල සතුව පවතින් ලකුණු 157 ක වාසිය අභිබවා යාමේ උත්සාහයක නිරතව සිටින ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සර්ථකව එම අභියෝගයට මුහුණ දෙමින් කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වන අද (19 වැනිදා) තේ පානය සඳහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම සඳහා කඩුලූ 2 ක් දැවී ලකුණු 127 ක් ලබා සිටියේය. ඒ වන විට ඕස්ටේ‍්‍රලියානු පිල කඩුලූ 8 ක් අතැතිව ශී‍්‍ර ලංකාවට වඩා ලකුණු 30 ක් පසුපසින් සිටි අතර පිලිප් හියුස් ඕස්ටේ‍්‍රලියාව වෙනුවෙන් නොදැවී ලකුණු 78 ක් ලබා සිටියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd