IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරග දෙකක් කොළඹදී

(යොහාන් භාසුර)

සංචාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින ජාත්‍යන්තර තරග දෙකක් ලබන පෙබරවාරි මස 12 සහ 14 දෙදින කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් ටෙස්ට් තරග දෙකකට සහභාගිවීම සඳහා  ඕස්ටේ්‍රලියානු කණ්ඩායම මේ මස 24 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් එම තරගාවලියට සමගාමීව ඕස්ටේ්‍රලියානු කණ්ඩායම එක්දින තරගයකට පමණක් සහභාගි වීමට නියමිතව සිටි බවත් ශ්‍රී ලංකා කිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කර එක්දින තරග දෙකක තරගාවලියක් බවට පත්කරගැනීමට හැකිවූ බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය. 

 



අදහස් (0)

ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරග දෙකක් කොළඹදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site