බටහිර ඕස්ට්‍රේලියාවේ ඔගස්ටා නගරයට සැතපුම් හයක් ඈත වෙරළකට ගසාගෙනවිත් තිබිය දී හමුවූ කැබලි තුනක් අතුරුදන්වූ මැලේසියා යානයේ දැයි පරීක්ෂණ පවත්වන බව ඕස්ට්‍රේලියාවේ ප්‍රවාහන සුරක්ෂිතතාව සම්බන්ධ කාර්යාංශය පවසයි. ඔවුන් පවසන්නේ මේ කොටස් වලින් විශාලතම කොට කාරයක් තරම් විශාල බවයි.
මේ වෙරළ පිහිටා ඇත්තේ පර්ත් නුවර සිට සැතපුම් 190ක් දුරිනි. වෙරළේ ඇවිද ගිය පුද්ගලයකු විසින් මේ කොටස් දැක ඒ බව පොලීසියට දැනුම් දීමෙන් පසු ලබාගත් ඡායාරූප කිහිපයක් මැලේසියාවේ පරීක්ෂණ කණ්ඩායමට යැවූ බව ද ප්‍රවාහන සුරක්ෂිත කාර්යාංශය පවසයි. එම පර්යේෂකයන් පවසා ඇත්තේතේ මෙම කොටස් අතුරුදන් වූ යානයේ දැයි යන්න තහවුරු කැර ගැනීමට දිනක පමණ කාලයක් ගතවීමට ඉඩ ඇති බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහේ මුකුත්ම හොයන්නේ නැතුව, මේකේ අදහස් දක්වපු සමහරුන්ගෙන් අහගත්තා නම් ගුවන් යානය මෙලහකට හොයාගෙන. (ස)
මිනිස්සුන්ට මොකද වෙලා ඇත්තේ? හිතාගන්න අමාරුයි (නි)
සමන් ,කටට ආ පළියට වචන පිට කරන්න එපා.ඕස්ට්‍රේලියානු ජාතිකයෝ කීප දෙනෙකුත් මේ යානයේ ගමන් කළා. (නි)
දෙවියන් වහන්සේ දඬුවම් නමැති දේවල් සඳහා අනුමැතිය නොදෙනු ඇත වරද කලුන්ට සමාව දෙනු ඇත මෙම වරද මිනිසුන් අතින් වළක්වාලන සමාජයක් අප බිහි නොකළ නිසාම අපිටද දඬුවම් නොකරනු ඇත යෝ නිසො මනසිකාරය බුදු දහමේ ද උගන්වා ඇත (අ)
ලියනගේ ඔයා මොනවාද මේ කියන්නේ කිලෝමීටර් 10 විතර ගැඹුරු මුහුදේ (අ)
හරිම කණගාටුදායකයි (මෙතන ලියලා තියෙන ඒවා දැක්කම) (නි)
දෙවිවරු ඉන්නවා නම් මෙහෙම වෙන්න ඉඩදෙයිද? (නි)
මැලේසියානු ගුවන් යානය පැහැරගනු ලැබුවේ දුරස්ථ පාලක භාවිතායෙන් බව විශේෂඥයින් දෙදෙනෙකු විසින් දන්වා තිබේ.ගුවන් විදුලි නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී මැතියස් චෑන් පවසා ඇත්තේ මෙම සිදුවීම පැහැදිලි කළ හැක්කේ දුරස්ථ පාලක පැහැර ගැනීමක් ලෙසින් පමණක් බවයි.විදෙස් රටක රජයක් විසින් යානයට අත්වූ ඉරණම මැලේසියානු රජය වෙත පැහැදිලි කර ඇති නමුත් ඒ පිළිබඳව කිසිවක් සිදුකිරීමට ඔවුන් අපොහොසත් බව චෑන් පවසා තිබේ.දැනට අහසේ පියාසර කරන ඕනෑම ගුවන් යානයක් දුරස්ථ පාලක භාවිතාවෙන් පැහැරගත හැකිබව හෙළිවුවහොත් ගුවන් සේවා ක්‍ෂේත‍්‍රයේ දැඩි කැළඹීමක් ඇතිවනු ඇති බවට ඉඟි කීරීමක් කර ඇති බවද දැනගන්නට තිබේ. (නි)
දැනට නම් මට කියන්න මොකුත් නැහැ. මම පස්සේ මොනවාහරි කියන්නම් (නි)
මාසයකුත් වෙන්ඩ යනවා . එත් තවම කිසි තොරතුරක් නැහැ . ගොඩක් දුකයි .ඒ අපෙන් ඇත් වෙලා ගිය අපේම සහෝදරයන්ට පොඩි ළමයිට ස්වර්ගයම ලැබේවා !!! මේ අපරාදේ කරපු කෙනා ටත් ඒවාට උදාඌ කරපු යටත් ඒ හැමෝගෙම මරණ බියේදී තිබුන වේදනාවට වඩා දෙවියන් ගාව විදවන්ද ඕනේ ..මේකයි මන් දෙවියන්ගෙන් ඉල්ලන එකම ඉල්ලීම (අ)
ඕක මොකක්ද? ඇමරිකාව ආලෝක වර්ෂ 490 කට ඇත තියෙන පෘතුවිය වගේ ග්‍රහලෝකයක් හොයාගෙන තියෙන්නේ. ළඟ හින්ද හදිස්සියක් වුණොත් යන්නත් පුළුවන්නේ. මේ මැලේසියන් යානේ ළඟ වැඩි හින්ද වෙන්න ඇති හොයාගන්න අමාරු !!! (ස)
මේ වෙන දේවල් හිතා ගන්නවත් බෑ. නැති වූ අයට දෙවි පිහිටයි. (ස)
මේ වෙන දෙවල්ල් හිතා ගන්නවත් බෑ ගිය අයට දෙවි පිහිට ලැබේවා(දිල්)
අනේ අම්මප මෙහෙම වැඩක් ! කළු පෙට්ටියේ අන්තිම දවස් තුන යනකම් එයින් එන සිග්නල් පරික්ෂ කරන්න පටන් ගත්තේ. එතකම් කලේ සැටලයිට් රුප පරික්ෂා කිරීම පමණයි. දැන් කෑලි පාවෙලා එනකම් සැටලයිටේ වලට අහුවෙලා නැහැ ! (අ)
මේකත් අවසන්වන එකක් නොවේ. හිඟන්නාගේ තුවාලේ වගේ. මොකද ඇමරිකාව ප්‍රමුඛ රටවලට ඔත්තු බලාගන්න මේක හොඳ අවස්ථාවක් (අ)
සුද්දන්ට ආවඩන කළු සුද්දන්ට දැන්වත් තේරෙනවද?අපේ රටේ විතරක් නොවේ ලොකෙ කොහෙත් තියෙන්නෙ අමු බොරුව සහ වංචාව.(අ)
සමාවන්න මේ කැලි MH 370 ඒවා නොවේ ඖෂ්ට්‍රලියාවේ සිට ලියමි (දී)
ඔස්ට්ට්‍රේලියාවට තමා ඕක හම්බ වෙන්න ඕනේ. ඕක පිටුපස එයාල ඉන්නවා (දී)
ඕස්ට්‍රේලියා ජාතිකයෙක් මෙම යානයේ ගමන්කර ඇත ඕස්ට්‍රේලියාව තම ජාතිකයා වෙනුවෙන් කරන සේවයකි. (දී)