ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් බෝසී හච්සන් අද(27) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතා විශ්ව විද්‍යාලයේ සනාතන මන්දිරයේදී හමුවිය.
පීඨාධිපතිවරුන් සමගද කථා කළ මහ කොමසාරිස්වරයා විශ්වවිද්‍යාල සිසුන් ඕස්ට්‍රේලියාවේ පර්යේෂණ අධ්‍යයනයට වැඩිවශයෙන් යොමුකර ගැනීමටත් ඕස්ට්‍රේලියානු සිසුන් ලංකාවේ විශ්වවිද්‍යාලවලට සම්බන්ධ කොට අධ්‍යයන කටයුතු කිරීමටත් ඉදිරිපත්වෙන බව පැවසීය.
මහ කොමසාරිස්වරයා මහනුවරට පැමිණ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය ද හමුවිය.
ඡායාරූපය - චමිල් රූපසිංහ
ඡායාරූපය - සෙනරත් බණ්ඩාර



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාවට එන්න තියෙනවා නම් අපිට ලොකු දෙයක් (නි)