හලාවත කරුකුපනෙන් ටෝලර් යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාව බලා යාමට ගිය පිරිසක් මුහුද මැදදි අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. එහි ගමන්කළ පිරිසගේ විස්තර මෙතෙක් ලැබි නැත.
හලාවත කරුකුපනෙන් ටෝලර් යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාව බලා යාමට ගිය පිරිසක් මුහුද මැදදි අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. එහි ගමන්කළ පිරිසගේ විස්තර මෙතෙක් ලැබි නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණ මිනිස්සු මේ
දැන් ඕක තමා රැල්ල. (ස)
හැමෝම ඕස්ට්‍රේලියාවට ගියොත් ඒ රටේ මිනිස්සු කොහෙද යන්නේ.. (ස)
ඔය ඉතින් අපරාදෙනේ.ලංකාවේ ඉන්න බැරුවද? මුහුද මැද මැරුණත් සැප ඇතිනේ. (ස)
මෑරි මෑරි ල0කාවෙ ජීවත් වෙනවට වඩා හොඳයි කියල හිතනව ඈති ඒකයි ඔය මෑරෙන්න හරි කියල යන්නෙ අපේ රටේ මානසික පීඩනය දෑන් මිනිස්සුන්ට දරා ගන්න බෑ (දී)
නියම ක්‍රමවේද අනුව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කල ලාංකිකයන්ට මේ අය නිසා වන්නේ අනර්ථයක්. ඔයාලත් ආවේ බෝට්ටුවෙන්ද කියන ප්‍රශ්නයට සමහර වෙලාවට ඒ අයට පැහැදිලි කිරීම් කරන්න වෙනවා. අනික මේ අය ගිහින් ලංකාව ගැන දෙන පින්තුරය ලංකාවට හරිම කැළලක්. ලංකාවේ උතුරුකරය ත්‍රස්තවාදීන්ගෙන් බේරගත්තා. මොවුන්ට ඒ කාලේ තිබ්බේ කොටි ප්‍රශ්න. දැන් ඒවා නැහැ. ඉතින් සාමකාමිව ලැබුණු නිදහස බුක්ති විදගෙන රජයේත් සහයෝගය ලබාගෙන තමන්ගේ ප්‍රදේශ වලට වෙලා ඒවා දියුණු කරගෙන ලංකාව තමාගේ රට හැටියට හිතල නිහතමානිව රටට ආදරෙන් ඒ ප්‍රදේශ ගොඩ ගන්න දායක වෙන්නනේ තියෙන්නේ. (නි)
මේ යන අය හොඳටම දන්නවා තමන් අහුවෙන්න ඉඩ තියෙන බව. ඒත් ගේ දොර උගස් තියල, දහස් ගණන් විදේශ සේවා ආයතනවලටයි, බෝට්ටු කාරයටයි ගෙවලා, මුහුද මැදදී මැරෙන්නත් පුළුවන් බව දැන දැන, ඔස්ට්‍රේලියාවේදී අහුවුනාම ආපහු එවන බවත් දැනගෙන යන්න හදන්නේ ඇයි? (ස)