ට්‍රෝලර් යාත‍්‍රාවකින් මීගමුවේ සිට ඕස්ටේ‍්‍රලියාව බලා හොරෙන් යමින් සිටි ශ්‍රී ලාංකිකයන් 44 දෙනෙක් අද (11) අලූයම නැගෙනහිර මුහුදේ කල්මුණ මුහුදු ප‍්‍රදේශයේ දී නාවික හමුදාවෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. කාන්තාවක හා කුඩා ළමයින් දෙදෙනකු ද එහි සිටි බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය පැවසීය.
අමදෝරු අමරජීව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd