චිලි ජනාධිපතිනි මිශෙල් බෙක්ලෙට්ගේ ආරාධනයෙන් සන්දියාගෝ නුවරට පැමිණි ඔලන්දයේ හිටපු අග්‍රාමාත්‍ය රෑඩ් ලුබ්බෙර්ස් (79) පිළිගැනිමේ රතු පලස මත ඇද වැටුණේය.
ඔහුව පිළිගැනිම සදහා සිටි සෙබළු දෙදෙනෙක් විගස ඔහු ඔසවා තෑබු බවත් රුඩ් ලුබ්බෙර්ස්ට කිසිදු අනතුරක් නොවු බවත් සන්දියෝගෝ මාධ්‍ය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයසට යනවා කියන්නෙ බැරි වැඩ නොකර ඉන්න කියන එකනේ ... (අ)
නියම ෆොටෝ ටින . මෙන්න බලන්න මාධ්‍ය නිදහස (දිල්)
ලංකාවේ නං මෙලහකට කොහේ ද කියල හිතන්නත් බෑ (අ)