IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඕමානයේ හිටපු තෙවන නිලධාරියා අත්අඩංගුවට

(ටී.කේ.ජී.කපිල සහ ඉන්දිකා රාමානයක)

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන් වන ලේකම් ලෙස සේවය කරමින් කතුන් ජාවාරම් කළැයි සැකපිට තහනමට ලක් වූ ඊ.කුෂාන් අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්  අත් අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙක් සනාථ කළේය .

ඕමානයේ ගෘහ සේවය කරමින් කාන්තාවන්ට ලිංගික අඩන්තේට්ටම් කිරීම , ඒ සදහා පෙළඹවීම , ඒ සදහා බලපෑම් කිරීම , මිනිස් ජාවාරම් කිරීම , ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් අලෙවි කිරීම ඇතුළු තවත් දූෂණ චෝදනා රාශියකට වගඋත්තරකරුවකු පොලිසිය කියයි.

මේ වනවිට මෙම පුද්ගලයා  ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටිති .

 



අදහස් (5)

ඕමානයේ හිටපු තෙවන නිලධාරියා අත්අඩංගුවට

lalindra Tuesday, 29 November 2022 08:40 AM

එතකොට තානාපති සහ දෙවැනි නිලදාරියා එයාලා ගිනිපිබ පිබ හොරිකහකහ හිටියද දන්නේ නෑ තුන්වෙනියා බඩු වෙන්දේසිය කරනකම්. එයාලා බබාලා කරන්නේ නැතිව එයාලා ගැනත් කටයුතු කරන්න රාජකාරිය පැහැර හැරීම සම්බන්දව .

:       0       0

Bunny Preena Tuesday, 29 November 2022 08:56 AM

සුරක්ශා නිවසේ ලගුම් ගත් අසරන කාන්තාවන්ගේ පරිභොජනය සඳහා නිකුත් කල සලාක සහ ආහාර ද්‍රව්‍ය කිසිම ලජ්ජවක්, හිරිකිතයක් නෙතුව මාස තුනකට සැරයක් ලංකාවට කර්ගෝ දාපු අර සත් ගුනවත් මැඩම්වත් අත් අඩංගුවට ගත්තොත් හොඳයි.

:       0       16

කිරිපුතා Tuesday, 29 November 2022 09:41 AM

විශේෂයෙන්ම මැදපෙරදිග රටවල්වල තියෙන තානාපති කාර්යාලයන්හි මෙවැනි තවත් නිලධාරීන් සිටිය හැක. මේ එකම හෝ අවසන් පුද්ගලයා විය නොහැක. එවැනි මිනිසුන් සොයන්නට ක්‍රමවේදයක් නැති රටක මේ අල්වාගත්ත පුද්ගලයට හෝ දඬුවමක් ඇතැයි විශ්වාස කළ නොහැක. කෙස් පැලෙන තර්කයෙන් ඔහුව නිදොස් කොට නිදහස් කරගන්නට මුදල් බුදුන කලුකෝට් දැනටමත් පෙළ ගැසී ඇතිවාට සැක නැත.

:       1       15

de silva Tuesday, 29 November 2022 11:11 AM

මෙවනි නිලදාරින් ගල්ෆ් රටවල සෑම සුරක්ශා නිවසකම සිටින බවට සමාජ මාඩ්ය ජාල වල සරිසරන සියලුදෙනාටම පෙනි යනව , දැන් කල හැකි එකම දෙය වහාම එම රටවල් වලට විමර්ශන කන්ඩායමක් යවා සුරක්ශා නිවාසවල සිටින සියලුදෙනාගෙන්ම මෙ පිලිබඳව විමසා සොයාබලා ලංකාවව එන්න කමති සියලුදෙනාම මෙරටට ගෙන එන්න කටයුතු කිරිම , මෙම රටවල සිටින තානාපතිවරුන්ට විරුදවත් නඩු පවරන්න ඔනෙ , මෙම සුරක්ශා නිවාස ැනි තානාපතිකර්යලය මගින් පාලනයවන ස්තාන වල වගකිම තිබෙන්නෙ ඔවුන් සතුව.

:       0       7

de silva Tuesday, 29 November 2022 01:19 PM

ගල්ෆ් රටවල අසරණ වෙලා සිටින කාන්තාවන්ට මෙවැනි තිරිසන් වැඩ කරන මිනිස්සුන්ට අරාබි රටවල් වල තිබෙන දඬුවම් දෙන්න ඕනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 11 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site