(බිමල් ශ්‍යාමන් ජයසිංහ, යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)
රැකියා සඳහා ඕමානයට ගොස් සිටින කාන්තාවන් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ ජාවාරමට සම්බන්ධ කාන්තාවක් අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
එම කාන්තාවගෙන් මේ වන විට ප්‍රකාශ ලබා ගනිමින් සිටින බවත් ඔහු පැවසීය.
මිනිස් ජාවාරමට සම්බන්ධ නියෝජිතවරයකු අවිස්සාවේල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
ප්‍රධාන සැකකරු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කාගෙ කල්ලියෙ එකියක්ද? අර "කාලි" එකියගෙද?