(යොහාන් භාසුර)
මිනිස් ජාවාරමට සම්බන්ධ බව කියන ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ 3 වැනි ලේකම් ඊ.කුෂාන් ගේ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය අවලංගු කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
මෙම පුද්ගලයා ශ්‍රී ලංකාවට පැමිණි වහාම අත්අඩංගුවට ගෙන මිනිස් ජාවාරම සම්බන්ධයෙන් ඔහුට එල්ල වී ඇති චෝදනාව පිළිබඳව ප්‍රශ්න කිරීමට නියමිත බවත් ඔහු ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
39
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
129
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
928
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඕමාන් තුන්වෙනි ලේකම්ගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය අවලංගු කරයි
මරික්කාර් Thursday, 24 November 2022 09:35 PM
රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය අවලංගු කර එම නිලධාරියට එරහිව කටයුතු කිරීමේ රාජකාරිය විදේශ අමාත්‍යංශයට අයිති එකක්. විදේශ සේවා නියුක්ති කාර්යංශයට මේකට කිසිම සම්බධටාවයක් නැත. විදේශ රටවල රස්සා කිරීමට මිනිස්සු යැවීමත් ඒ වෙනුවෙන් ඔවුන්ගෙන් බලහත්කාරයෙන් සල්ලි අයකිරි හැර විදේශ සේවා නිලධාරීන් ගේ රාජකාරිවලට ඔවුන්ට කිසිම සම්බන්දතාවයක් නැත.