මේ කතාව කුඩා ගැජට් එකක් ගැනයි. එහෙත් මේ කුඩා ගැජට් එකෙන් ඇති වන පහසුව නම් ඉතා විශාලයි. Neo-node Air-Bar යන්න පිළිබඳ සොයා බලන්නෙකුට මෙහි විශේෂත්වය දැකිය හැකියි. ඇමෙරිකානු ඩොලර් 49ක මිලැති මෙම උපාංගය ඔබේ ලැප්ටොප් උපාංයෙහි තිරය ටච් ස්ක්‍රීන් එකක් බවට හරවනවා. මේ වීඩියෝව නරඹන්නෙකුට මෙම උපාංගයේ පහසුව අත්දැකිය හැකිවනවා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd