වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති එම් බණ්ඩාර මුණසිංහගේ බිරිය රෝෂණි චන්ද්‍රකාන්ති ලබන අට වැනිදා තෙක් පොලිසියේ රඳවා ගෙන ප්‍රශ්න කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද අවසර දුන්නේය.
හෙරොයින් ග්‍රෑම් 42ට මඳක් වැඩි ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් ඇය ඇගේ සැමියාගේ හෙරොයින් ජාවාරම්වලට ආධාර හා අනුබල දී ඇති බව පෙනී යැයි පොලීසිය අධිකරණයට දැන්වීය.
කුඩු මිලට ගත් බව කියන පුද්ගලයකුගෙන් ඇය මුදල් ලබාගෙන ඇතැයිද ඇගේ සැමියා ළඟ තිබී කුඩු ග්‍රෑම් 26.5 ක් අත්අඩංගුවට ගත්තේ යැයි ද පොලිසිය අධිකරණයට දැන්වීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගංජා විකිනූ කත කළ දේ නොකයි නේද? (ත)
දැන් වැටහෙනවා නේද රටේ නීතිය රකින්න ඉන්න උත්තමයෝ කරන දුෂණ වැඩ. ඉතින් කොහොමද මතට තිත තියන්නේ. ගැහැනියක් කියන්නේ පවුලක් රකින කෙනෙක්. වැරද්දක් පෙන්වල දෙන කෙනෙක්.(නදී)