ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ආරම්භක සමාජිකයකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඔසී අබේගුණසේකර මහතාගේ 17 වැනි ගුණ සමරුව පෑලියගොඩ ජපන් - ශ්‍රී ලංකා මිත‍්‍රත්ව පාලම අසල ඔහුගේ පිළිරුව අභියදී පැවැත්විණි.ඔහුගේ පුත් අසංග පිළිරුව මල්දමින් සැරැසීය. බිරිය සුරංගනී පවුලේ ඥාතීන්් ද මර්වින් සිල්වා හා ෆීලික්ස් පෙරේරා අමාත්‍යවරු ද , දයාසිරි ජයසේකර හා බුද්ධික පතිරණ මන්ත‍්‍රීවරු ද හිතමිතුරෝ ද ඔහුට උපහාර දැක්වූහ.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd