(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මඩකලපුව නාවල්අඩි කලපුවේ ඔරුවක් පදිමින් සිටියදී ඔරුව පෙරලීමෙන් තරුණයින් දෙදෙනෙකු මියගොස් ඇති බව කාත්තන්කුඩිය පොලිසිය පවසයි.
මෙම ඔරුවේ ගමන් ගත් තවත් තරුණයින් හතර දෙනකු පිහිනා ගොඩට පැමිණ දිවි බේරා ගෙන ඇතැයිද කාත්තන්කුඩි පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
මෙසේ මියගොස් ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචිව සිටි 18 හැවිරිදි ආර් .තිරූපන් සහදහ නම හැවිරිදි ටී. තිරූෂන් දෙදෙනෙකි.
මේ අතර ජා-ඇළ නිවන්දම 178මාර්ගයේජලයේන් යටවී ඇති මැයි ගස් හන්දිය ප්‍රදේශයේදී48 හැවිරිදි පුද්ගලයෙකු දියේ ගිලී මිය ගොස් ඇතැයි ජා-ඇළ පොලිසිය පවසයි
මෙසේ මිය ගොස් ඇත්තේ ඒ .එම්. සී. අබේකෝන් නැමැත්තෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd