ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔරිගන් බෞද්ධ විහාරස්ථානයේ වෙසක් උත්සවය මෙවරද උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
විහාරවාසි පල්ලේබාගේ සරණ හිමියන්ගේ අනුශාසනා පරිදි ඔරිගන් ප්‍රාන්තයේ පදිංචි ශ්‍රී ලාංකිකයන්ගේ සහයෝගයෙන් පැවැත්වුණු මෙම උළෙල ඉරිදා දහම් පාසලේ දරු දැරියන්ගේ පෙරහරකින්ද, වෙසක් පහන් කූඩු තරගයකින් සහ ළමා හා වැඩිහිටි භක්ති ගීත ගායනාවලින්ද අලංකාරවත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔරේගන් ලස්සන ප්‍රාන්තයක්, නමුත් ඇමරිකාවේ සිටියත් ආගම අමතක නොකරපු එකට සතුතිවන්ත වෙනවා.(නදී)
ඉතා අගය කළ යුතු දෙයක්. තම රටින් බැහැරව සිටියත් ආගම ධර්මය අමතක නොවන ඔබ වැනි අයට අපේ සුබ පැතුම් (නි)
වටිනා පුවතක්
හරිම අගය කරන්න ඕනෑ දෙයක්. මේ අය ලංකාවෙන් දුරස්ව රට ගිහින් හිටියත් අපේ සංස්කෘතිය අගය කරන එකට (නි)