ඇසුරුම් මාරු කර වෙළඳපොළට යැවීමට සූදානම් කරමින් තිබූ ආනයනය කළ සහල් තොගයක් ඔරුගොඩවත්ත පෞද්ගලික ගබඩාවකින් සොයාගත් බව පාරිබෝගික අධිකාරිය කියයි.
ලැබුණු පැමිණිල්ලක් මත විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් පිරිසක් එම ගබඩාව වටලන අවස්ථාවේ එහි දොරගුළු වසා පිරිසක් සහල් තොගය වෙනත් ජනප්‍රිය නමකින් යුත් ඇසුරුම් වලට මාරුකරමින් සිටි බවත් එහි සහල් ටොන් 200කට ආසන්න ප්‍රමාණයක් තිබූ බවත් කියති. එම සහල් වලින් කොටසක් පරිබෝජනයට නුසුදුසු තත්ත්වයේ තිබූ බවද වැටලීම කළ නිලධරයෝ කියති.
2025 දෙසැම්බර් මස 18
533
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඔරුගොඩවත්තේ හොර සහල් ගබඩාවක්
අභය Tuesday, 22 December 2015 03:05 AM
අපි මොනතරම් නම් වංචා වලට හසුවෙනවා ඇද්ද? (නි)
අභයවංශ කුලතන්ත්‍රි Monday, 21 December 2015 01:53 PM
ඔය එන්නේ නැතුවුණ හාල් එළියට (බ)
යොහාන් Monday, 21 December 2015 05:14 PM
පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට තුති! (නි)
මහින්ද සෞදි Tuesday, 22 December 2015 09:08 AM
මුළු රටටම ජරාව කවන එක නම් එච්චර හොඳ වැඩක් නොවෙයි. (ර)
වජිර Monday, 21 December 2015 11:07 PM
දැන් ඉතින් දඬුවම් තමයි ඕනෑ. (නි)