ඔරුගොඩවත්ත ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇතැයි  ගිනි නිවන හමුදාව පවසයි.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ හතක් පමණ යවා ඇතැයි ගිනි නිවෙන හමුදා ඒකකය සඳහන් කරයි.