දකුණු කොරියා ධීවර හා නිෂ්පාදන අංශ රැකියා සඳහාවන ඔන්ලයින් විභාග පිළිවෙළින් අගෝස්තු 9 හා ඔක්තෝබර් 1 සහ 2 දිනයන්හි පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වෙබ් අඩවියෙන් (www.slbfe.lk) මෙම විභාග පැවැත්වෙන දින හා මධ්‍යස්ථාන ඇතුළු විස්තර අගෝස්තු දෙවැනිදා සිට පළ කරන බව කාර්යංශය පවසයි.
මේ විභාග ප්‍රතිඵල ඔක්තෝබර් 12 නිකුත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විභාගය තියෙන වේලාව ,දිනය, ස්ථානය ගැන අපිව දැනුවත් කරන්න (ම)
මේ ආරංචියට ලංකාදීපයට ස්තූතියි! (නි)
කොරියානු විභාගයට බාලගිරි දෝෂයනේ හැමදාම (නි)