හම්බන්තොට මහ රෝහලේ ඔක්සිජන් ගබඩා කළ ස්ථානයේ නළයකින් ඔක්සිජන් කාන්දුවිමක් සිදුවීම නිසා (21) රාත්‍රී රෝහලේ තරමක කලබලකාරි තත්ත්වයක් ඇති වුවද, ඉන් කිසිවෙකුටත් කරදරයක් සිදු නොවූ බව හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් මනතුංග මහතා කීය.
රෝහලේ වාට්ටු හතරකට ඔක්සිජන් සැපයෙන නළ මාර්ගයේ කාන්දුවීමක් නිසා සුදු පැහැති වළාවක් ඉහළට ගමන් කිරීමෙන් නොසන්සුන්තාවය ඇතිවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd