(විමුක්ති එස් රුද්‍රිගු)
ඔක්තෝම්බර් මාසයේ ශ්‍රී ලංකාවට සංචාරකයින් 42000 පැමිණ ඇතැයි සංචාරක දත්ත උපුටා දක්වමින් ෂින්හුවා වෙබ් අඩවිය වාර්තා කළේය.
ඒ අනුව මෙම වසරේ පළමු මාස 10 ශ්‍රී ලංකාවට සංචාරකයින් 568000 ක් පැමිණ ඇතැයි ෂින්හුවා වෙබ් අඩවිය පෙන්වා දුන්නේය.
මෙම වසර අවසාන වන විට සංචාරකයින් මිලියනයක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සංචාරක සංවර්ධන අධිකාරිය බලාපොරොත්තු වන බව ෂින්හුවා වෙබ් අඩවිය පැවසුවේය.එය සාර්ථක වුවහොත් සංචාරක කර්මාන්තයෙන් මෙම වසරේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.8 ක ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ෂින්හුවා වෙබ් අඩවිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
This is not a good sign Lets start protesting ....we need more strikes...