මහාඔය අරන්තලාව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයකු හා සහකාර පොලිස් අධිකාරීවරයකු වෙඩි වැදී මිය ගිය බව පොලිස් ආරංචි කියයි. බහින්බස් වීමකින් පසුව මේ සිද්ධිය වාර්තා විය. ප‍්‍රධාන පරීක්ෂක හෙලිකොප්ටරයෙන් කොළඹ රැගෙන ඒමට මද වේලවකට පෙර රෝහලේ දී මිය ගියේය.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ නිලධාරීන් දෙන්නා
ඉවසීම ප්‍රගුණ නොකළ එක නිලධාරියෙක් නිසා දක්ෂ නිලධාරියෙක් නැති උනා. මෙය පළමු වතාව නොවේ. අවිගත් සියඵ නිලධාරින්ගේ ඉවසීම හදන්න ඕන.
පසු ගිය කාලෙය් නිවැරදි පුහුණුවක් නොලැබිම තමයි මුලික හේතුව.මත්කුඩු ජාවාරම් කාරයෝ විරුද්දව රාජකාරි කළම ෙම්ම මෙම පොලිස් අධිකාරි වරයා ෙම්ම ප්‍රෙද්ශයට මාරු කර යවා ඇත මොහුගේ රාජකාරියට සාධාරණයක් ලැබිනැත.
'අවි ගත්තෝ අවියෙන්ම නැසෙන බව යථාර්තවත් කර ඇත
මෙහෙම වෙන්නේ ඇයි
අවි ගත්තෝ අවියෙන් නහී(පව්)
සී අයි ජයතිලකට නිවන් සුව ලැබේවා
රටට ජාතියට වැඩක් කර මෙසේ මිය ගියද මෙම රණවිරුවන් දේශයේ මුරකරුවන්මය මිනිසත් කමට ගරු නොකිරීම සිංහල භාෂාවේ සැර වචන නිදහෙස් පිටව යාමට සැලැස්වීම මේ විපතට හේතුවයි.
සී අයි ජයතිලකට නිවන් සුව ලැබේවා
සහකාර පොලිස් අධිකාරි සිසිර කුමාර මහතාත් සහ ප‍්‍රධාන පොලිස් ජයතිලක මහතාටත් නිවන් සුව ලැබෙවා!!!!!!!
දක්ෂ නිළධාරින් දෙදෙනෙක් අපිට නැතිවුණා (නි)