(රංජන් කස්තුරි)
ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රධානීන් පස්දෙනෙකුට එරෙහිව විනය පියවර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවැසේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව මගින් ගන්නා තීන්දු තීරණ හා පක්ෂයේ පොදු ස්ථාවරවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මේ පස්දෙනාට එරෙහිව පියවර ගන්නා ලෙස ශ්‍රීලනිප ඇමැතිවරුන් පිරිසක් අවස්ථා කිහිපයකදීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීම් කර තිබෙන බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝම නීතියට වැඩ කරන්න ඕනේ. කාටවත් ඕන ඕන විධිහට වැඩකෙරොත් වෙන්නේ විනාසයක්
තොන්ඩුව දාන එක හොඳයි. සමහර ආසනවලට දක්ෂ සංවිධායකයින් පත් කල යුතුයි.. උදාහරණය /දිවුලපිටිය .
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ඇතුළු සියලුදෙනාම පස්ස බිම ඇනගන්න වැඩකට මුලපුරලා තියෙන්නේ. බොහොම හොදයි. 2020 නිදහස් පක්ෂයේ සමාජිකය සංකියාව ගැන තක්සේරු කිරීමට මෙය කදිම අවස්තාවක් වේවි.